විදෙස්

සෙල්ෆි ගනිද්දී නගරාධිපතිගේ හිසට වෙඩිතබා ඝාතනය කරයි

(UTV|මෙක්සිකෝව) – මැතිවරන විවාදයක පසු මෙක්සිකෝවේ වාණිජ මණ්ඬල අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ෆර්නැන්ඩෝ පුරෝන් නැමති මොහු නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සති අන්තයේ පැවති මැතිවරණ විවාදයකින් පසු කාන්තාවක් සමඟ පින්තූරයක් ගනිමින් සිටින අතර, ඔහුට වෙඩි තබා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයි.එස්. සංවිධානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

මිචිගන් ප්‍රාන්තය ජය ගත් බයිඩන් ජයග්‍රහණය අභියස

Mohamed Dilsad

පුටින්ගේ අලුත්ම සැලැස්ම

Mohamed Dilsad

Leave a Comment