ප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගයේදී බස් රථයක් පෙරළෙයි

(UTV|මාතර) – දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් පෙරළීයාමෙන් එහි සිටි පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 121 වන කිලෝමීටර් කනුව අසලදී ගොඩගම දක්වා දාවනය වෙමින් තිබු බස්රථයකි.

මාතර මහා රෝහලට ඇතුළත් කර තිබේ.

අද(13) අලුයම 5.30 පමණ කොක්මාදුව හා ගොඩගම අතර 121 වන කිලෝ මිටර් කනුව අසලදී මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ බස් රථය මගීන් ප්‍රවාහන බස් රථයක් නොවන බවත් වෙනත් පිසිරිසක් ගමන් ගත් එකක් බවත් අධිවේගී මාර්ගයේ ගොඩගම පොලිස් ඒකකය පවසයි.

අනතුරින් තුවාල වූ අයගේ තත්ත්වය බරපතළ නොවන බවද අනතුරට හේතුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්බ කළ බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් මාතර පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු කොරියානු රැකියා වල ලක්ෂ 5ක ආරක්ෂිත මුදල අත්හිටුවයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය භාවිත කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන්නට ගිය පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

නව ජනපති වැඩ අරඹයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment