ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික් පහකට නායයෑම් අවදානම තවදුරටත්

(UTV| කොළඹ) – රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්ක පහ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අවදානමේ රතු නිවේදනය නිකුත් කොට ඇත.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත, කුරුවිට, ඇහැලියගොඩ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, අරණායක, මාවනැල්ල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අඟලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය, වලල්ලාවිට හා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ, නෙළුව, තවලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත රතු නිවේදන නිකුත් කොට ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චන්ද්‍රසිරි ගජදීර මහතාගේ අවසන්ගේ අවසන් කටයුතු පස්වරුවේ

Mohamed Dilsad

නැති වුණු රණ මයුර සම්මානය යළි භාර දෙයි

Mohamed Dilsad

සජිත් අන්තවාදය වැලැක්වීමට පුළුල් උත්සහයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment