Trending News

ගුවන් යානයක් හදිස්සියේ ගොඩ බස්සවයි

(UTV| සෞදිය) – බංග්ලාදේශයේ ඩකා නුවර සිට සවුදි අරාබියේ මදීනා බලා පියාසර කරමින් තිබු – SV3818 දරණ ගුවන් යානය සවුදි අරාබියේ ජෙඩා හිදී හදිසියේ ගොඩ බස්සවා තිබේ.

ඊයේ රාත්‍රියේ මෙම ගුවන්යානය ගොඩ බස්සවා ඇත.

එම ගුවන් යානයේ හයිඩ්රොලික් පද්ධතියේ ඇතිවූ දෝශයක් හේතුවෙන් ජෙඩාහි අබ්දුලසිස් ජාත්යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් යානය යොමු කිරීම කටයුතු කර තිබේ

පැය දෙකකට වැඩි කාලයක් අහසේ පියාසර කර පසුව ගුවන් තොටුපලට එම ගුවන් යානය ගොඩ බැස්සවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

Roger Federer named World Sportsman of the Year 2017

Mohamed Dilsad

Beauty and the Beast pulled from cinemas in Kuwait

Mohamed Dilsad

5 ரூபாவால் அதிகரிக்கும் பாணின் விலை

Mohamed Dilsad

Leave a Comment