ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීයකරණයේදී ඉන්දියාව ඊට බාධාවක් – ICC කියයි

(UTV|ඉන්දියාව) – ක්‍රිකට් ක්‍රීඩාවේ අනන්‍යතාව ගොඩනැගීමට මෙන්ම එහි ප්‍රගතියට ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව බාධවක් වී ඇති බව  ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලන පවසයි.

ICCයේ ක්‍රමෝපාය ක්‍රියාකාරි කණ්ඩායම විසින් සකස් කළ වාර්තාවකින් මේ බව හෙළි කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීයකරණයේදී ඉන්දියාව ඊට බාධාවක් වී ඇති ප්‍රධාන කරුණ ලෙස අදාළ වාර්තාව මගින් පෙන්වා දී  ඇත.

විශේෂයෙන් IPL තරඟාවලියට අනුකූළව ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සටහන් සැකසීම සිදුවීම හේතුවෙන් මෙවැනි චෝදනාවක් එල්ලවී ඇති බව ක්‍රීඩා විචාරකයින් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

බංගලාදේශයට කාසියේ වාසිය

Mohamed Dilsad

දකුණු අප්‍රිකාව සමඟ පුහුණු එක දින තරඟයක් අද

Mohamed Dilsad

ධනුෂ්ක ගැන මහේල කියූ දේ

Mohamed Dilsad

Leave a Comment