ප්‍රමුඛ පුවත 1

කොලොන්නාවට ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (10 ) කොලොන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අද පස්වරු 2.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වායි.

මේ අනුව කොලොන්නාව, මීතොටමුල්ල, සේදවත්ත සහ වැල්ලම්පිටිය යන  ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

Mohamed Dilsad

හංවැල්ලේ අනතුරකින් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

කොළඹ හෝටල් වලට ලැබුණු ලිපිය ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment