ප්‍රමුඛ පුවත 1

මැයි රැළිය ගැන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවක්

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඊයේ පැවැත්වුණි.

ඒ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීය.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින සැමරුම සම්බන්ධයෙන් සහ නව පාර්ලිමේන්තු සැසිවාරයේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කතාබහ කෙරුණු බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැසි තත්ත්වයේ අඩුවක්

Mohamed Dilsad

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩප‍යේ ගින්නක්

Mohamed Dilsad

මන්නාරමේ දරුවන්ට ඇමති රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් පාසැල් උපකරණ

Mohamed Dilsad

Leave a Comment