Trending News

රාමසාන් සඳහා ඩුබායිහි පාසල් කාලසටහන නිවේදනය කරයි

(UTV|ඩුබායි) – රාමසාන් සමරන කාළය තුළ ඩුබායිහි පාසැල් වල අධ්‍යාපන කටයුතු සිදු කල යුතු ආකාරය නිවේදනය කරයි.

රාමසාන් සඳහා සති දෙකක් පමණ සිටම, රාජ්ය ආයතන සහ සංවිධාන තම වැඩ පැය සකස් කිරීමට සූදානම් වෙමින් සිටියි.

ඩුබායි හි දැනුම හා මානව සංවර්ධන අධිකාරිය විසින් රාමදාන්හිදී පැය 5ක් පංතිවලට සහභාගී වන බව තහවුරු කර ඇත.

රාමසාන් මාසය තුළ එක්සත් අරාබි එමීර් රාජ්යද වැඩ පැය අඩු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

மூவர் கைது…

Mohamed Dilsad

John Turturro to star as Carmine Falcone in ‘The Batman’

Mohamed Dilsad

வளிச் சீராக்கி தீர்வுகளில் புது யுகத்தை நோக்கி வழிநடத்தும் Singer

Mohamed Dilsad

Leave a Comment