Trending News

එක්සත් අරාබියට දුවිලි කුණාටුවකින් බලපෑම්

(UTV| එක්සත් අරාබිය) – මෙම සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා දූවිලි කුණාටුවක් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු දෙසින් හමන තද සුළං හේතුවෙන් මෙවැනි තත්වයක් ඇතිව තිබේ. 

සෞදි අරාබියේ අස්ථායී කාලගුණික තත්ත්වයන් නිසා ඇති විය හැකි වෙනස්කම් නිරීක්ෂණය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාලගුණ මධ්‍යස්ථාන කටයුතු කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ஏப்ரல் 1 முதல் பெட் ஸ்கானர் இயந்திரத்தின் சேவைகள் ஆரம்பம்

Mohamed Dilsad

போதைப்பொருள் தேடுதல் நடவடிக்கைகளை பலப்படுத்துமாறு ஜனாதிபதி பணிப்புரை

Mohamed Dilsad

களனிவௌி தொடரூந்து வீதிக்கு நாளை முதல் பூட்டு

Mohamed Dilsad

Leave a Comment