ප්‍රමුඛ පුවත 1

වීසා නොමැතිව රැදී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ) – වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි යුක්‍රේන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මේවන විට මිරිහාන රැදවුම් කඳවුර වෙත යොමු කර  ඇති බව පොලිසිය පවසයි.

පයාගල, මලේගොඩ හන්දිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව විදේශ ගමන් බලපත්‍රයක් තිබී ඇති බව සඳහන්ය.

26 හැවිරිදි එම සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැදවුම් භාරයේ තැබීමට නියෝග කර ඇත.

Related posts

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට අදත් විශේෂ පොලිස් කණ්ඩායම්

Mohamed Dilsad

කොළඹ කුණු මුතුරාජවෙලට

Mohamed Dilsad

දේශීය සහල් කර්මාන්ත ශාලා රැසක් අර්බුධයක

Mohamed Dilsad

Leave a Comment