Trending News

ගුරුවරියකට ඩොලර් මිලියනක ත්‍යාගයක්

(UTV| ඩුබායි රාජ්‍ය)  – ඩුබායිහි සේවය කරන ගුරුවරියකට ඩොලර් මිලියන 1 ක ත්‍යාගයක් හිමිව තිබේ.

ඒ ගෝලීය විශිෂ්ඨ ගුරුවරයා ලෙසයි.

ඇට්ට්රියා සෆීරාකූ වන ඇය බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

මෙම ත්‍යාගය ඩුබායිහි අරාබි අගමැති හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා විසින් ප්‍රදානය කරන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

தென்கொரியாவுடன் போர் பயிற்சிக்கு அவசியம் இல்லை

Mohamed Dilsad

Eight-hour water cut tomorrow

Mohamed Dilsad

Death toll from adverse weather rises, over 60,000 affected

Mohamed Dilsad

Leave a Comment