ප්‍රමුඛ පුවත 1

මහනුවර පාසැල් සඳුදා යළි ඇරේ

(UTV| කොළඹ) – මේ වන විට වසා ඇති මහනුවර දිස්ත්‍රිකයේ සියළු පාසල් ලබන සඳුදා යළි විවෘත කිරීමට තීරණය කරයි.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කලේ මහනුවර දිස්ත්‍රිකයේ පවතින සාමකාමී වාතාවරණ හේතුවෙන් මෙම සති අන්තයෙන් පසු ජන ජීවිතය මුළු මනින්ම යථා තත්ත්වයට පත්විය හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජා -ඇලදී සැකකටයුතු 5 ක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

අඹගහවෙල ප්‍රදේශයේ සිදුවූ මාරක අනතුරින් මිය ගිය ගණන ඉහළ යයි

Mohamed Dilsad

ගාමිණි සෙනරත්ගේ නඩුව නොවැම්බර් 07 වනදා සිට විභාගයට

Mohamed Dilsad

Leave a Comment