ප්‍රමුඛ පුවත 1

අම්පාර ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

(UTV| අම්පාර) – අම්පාර ප්‍රදේශයේ ඇතිව තිබූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අම්පාර දිස්ත්‍රික් ලේකම්තුමාගේ, ප්‍රදේශයේ ⁣ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (28) පස්වරුවේ පැවැත්විණි.

සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර පවතින සමගිය, සහජීවනය, සහෝදරත්වය බිඳ දැමීමට, ඇතැම් පාර්ශ්වයන් ගන්නා උත්සාහයන් හමුවේ බුද්ධියෙන් සිතා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවද බදියුදීන් අමාත්‍යවරයා අවධාරණය ක⁣ළේය.

ඇතිවූ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/MINISTER-RISHARD-@-AMPARA-01-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/MINISTER-RISHARD-@-AMPARA-02-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කසල තේ සමඟ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

ෆේස්බුක් බලධාරීන් අද දිවයිනට – අගමැති කියයි

Mohamed Dilsad

පාදුක්ක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment