විදෙස්

ට්‍රම්ප්ට එරෙහිව අත්සන් මිලියනයක්

(උදයම්,කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරෙහිව මිලියනයකට අධික ජනතාවක් පෙත්සමකට අත්සන් කර ඇති බව වාර්තාවේ.
ජනාධිපති ට්‍රම්ප්ට නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යට පැමිණෙන ලෙස එරට අගමැතිනී තෙරේසා මේ පසුගිය දා ආරාධනයක් කර තිබුණි.
නමුත් මේ වනවිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ඇතුළුව ප්‍රදේශ ගණනාවක ජනතාව ට්‍රම්ප්ගේ පැමිණීමට සහ ඔහුගේ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව විරෝධතාවයේ නිරත වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

මියන්මාර හමුදාවට බරපතල චෝදනාවක්

Mohamed Dilsad

දකුණු කොරියාවේ කොරෝනා රෝගීන් ඉහළට

Mohamed Dilsad

චීනයේ රැඳිවියන් 512 කට කොරෝනා ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment