ප්‍රමුඛ පුවත 1

සයිටම් ගැටලුව විසඳීමට සකස් කල යෝජනා ජනපතිට

(UTV| කොළඹ) – සයිටම් ආයතනයේ ශිෂ්‍යයින්ගේ ගැටලුව විසඳීම සඳහා සකස් කර ඇති විසඳුම් යෝජනාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ට වෛද්‍ය උපාධිය ලබාගත හැකි වැඩපිළිවෙලක් ආදාළ යෝජනාව මගින් හදුන්වා දී ඇති බවයි.
ඊට පාර්ශව රැසක එකඟතාව හිමිව ඇති බැවින් සංදේශයක් ලෙස එය ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු කරන බව වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇල්පිටියේ බස් රථය තුල වෙඩි තැබීමෙන් අයෙක් මරුට

Mohamed Dilsad

දිවයිනේ පළාත් කිහිපයකට තද සුළං

Mohamed Dilsad

කළගෙඩිහේනේදී වෑන් රියදුරෙකුට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment