Trending News

මැතිවරණ ආරක්ෂක කටයුතු වලට පොලිසියෙන් 65,000ක්

(UTV| කොළඹ) – පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාලව මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65,758 දෙනෙකු යොදවා තිබේ.

පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඔවුන් සියලූදෙනා අද දිනයේදී අදාළ රාජකාරි ස්ථාන වෙත වාර්තා කරන බවයි.

ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර මැතිවරණ නීති ආරක්ෂා කිරීම සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Cabinet approved vote on account

Mohamed Dilsad

பாராளுமன்ற உறுப்பினர் சமிந்த விஜேசிறி பிணையில் விடுதலை

Mohamed Dilsad

வடக்கு மாகாண ஆளுநராக சார்ள்ஸை நியமிக்க அங்கீகாரம்

Mohamed Dilsad

Leave a Comment