ව්‍යාපාරික

ලොතරැයිපත් 1 වෙනිදා සිට පෙර පැවතී මිලට

(උදයම්,කොළඹ ) –  පෙබරවාරි 01 වන දා සිට යළි ලොතරැයි මිල රුපියල් 20 දක්වා අඩු කෙරෙන බව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කරයි.

මීට පෙර ලොතරැයිපතක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළේය.

ඉන්පසු ලොතරැයි අලෙවිය විශාල වශයෙන් පහත වැටුණි.ඒ අනුව ලොතරැයි අලෙවිකරුවන් සහ නියෝජිතයන්ද මිල ඉහල දැමීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වීය.

පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ලොතරැයි පතක් පෙර පැවැති රුපියල් 20ක මිලට අලෙවි කිරීමට තීරණය කෙරිණ.

Related posts

කතරගම සුරාසැල් පිළිබඳ තීරණයක්

Editor O

ඩොලරය දැනෙන ලෙස වැඩිවෙයි.

Editor O

වියලි කාලගුණ තත්වයට ඔරොත්තුදෙන නව වී ප්‍රබෙදයක්

Mohamed Dilsad

Leave a Comment