ප්‍රමුඛ පුවත 1

වැරදි කිරිම සඳහා අවස්ථාවක් ලබා නොදෙන එකම පක්ෂය එජාප යයි – අගමැති කියයි

(UTV|කොළඹ) – වැරදි කිරිම සඳහා අවස්ථාවක් ලබා නොදෙන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂය විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන පක්ෂයක් බවද ඒ මහතා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

දෝෂයක් හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

අන්තරේ විරෝධතවයකින් රථ වාහනයට ධාවයට බාධා

Mohamed Dilsad

Leave a Comment