ක්‍රීඩා

අරවින්දගේ සුපිරි මෝටර් රථය

(UTV|කොළඹ) – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා පිළිබඳව මේ දින වල වැඩි කතා බහට ලක් වේ.

ඒ ඔහු විසින් Bentley GT V8 S Coupe ගණනයට අයත් කෝටි ගණනක් වටිනා සුපිරි මොටර් රථයක් මිලදී ගැනීම නිසාය.

ලොව ප්‍රසිද්ධ මොටර් රථ ගණයට අයත් මෙරට ඉතා සුළු පිරිසකට පමණක් ඇති අරවින්ද ගෙනාව නව සුපිරි රථයේ ඡායාරූප පහතින්.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/WhatsApp-Image-2018-01-17-at-09.35.59.jpeg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/WhatsApp-Image-2018-01-17-at-09.36.00.jpeg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/WhatsApp-Image-2018-01-17-at-09.36.02.jpeg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/WhatsApp-Image-2018-01-17-at-09.36.03-1.jpeg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/WhatsApp-Image-2018-01-17-at-09.36.03.jpeg”]

Related posts

පාසල් ක්‍රීඩකයෙකු එක් ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් වේ

Mohamed Dilsad

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 126කට සීමා වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට දෙවන තරඟයේ කාසියේ වාසිය හිමිවේ

Mohamed Dilsad

Leave a Comment