ප්‍රමුඛ පුවත 1

කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ

(UTV|කොළඹ) – ආබාධිත රණවිරුවන්ගේ බිරින්ඳෑවරුන් විසින් පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමයි.
සාමාන්‍ය හමුදා නිලධාරීන් සේවයෙන් විශ්‍රාම ගියපසු බිරින්දෑවරුන්ට ලැබෙන මුදල හමුදාවේ සේවය කරන කාලසීමාව තුළ ලැබුණු වැටුපෙන් සීයයට 50 ක් වීමට විරෝධය පල කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.
විරෝධතාකරුවන් චෝදනා කරන්නේ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවේ සේවය කල අවදියේ ලැබුණු සම්පූර්ණ වැටුප  ඒ මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මියට ලැබෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක් ජලය නෑ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

Mohamed Dilsad

ගෝඨාභයගේ පෙත්සම් 02 ක් විභාගයට ගැනීමකින් තොරව ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment