විදෙස්

ටජ් මහල නැරඹීමට සීමාවක්

(UTV|කොළඹ) – දේශීය සංචාරකයින්ට ටජ් මහල නැරඹීම සීමා කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කරයි.

එහි ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගෙන තිබේ.

ටජ් මහල නැරඹීමට දිනකට සංචාරකයන් මිලියනයකට වඩා පැමිණේ.

ඒ අනුව මින්අ ඉදිරියට ටජ් මහල නැරඹීමට දේශීය සංචාරකයින් 40,000 කට පමණක් අවස්ථාව හිමිවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පැරීසියම හැඩවූ ඛේදවාචකය

Mohamed Dilsad

ජගත් සංවිධානයෙන් නොමිලයේ ලබාදෙන ප්‍රථම කොරෝනා එන්නත් තොගය ඝානාවට

Mohamed Dilsad

මාලදිවයින් හිටපු ජනාධිපතිට වසර 5 ක සිරදඬුවමක්

Mohamed Dilsad

Leave a Comment