ක්‍රීඩා

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයට ඩිවිලියර්ස්

(උදයම්,කොළඹ )  –  ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයට යලි a.b devilliers පත් කර තිබේ.

අතේ ඇති වූ  ආබාධයක් හේතුවෙන් a.b devilliers මාස 06ක කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියේය.

කෙසේ වෙතත් ඔහු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති හෙයින් යලි දකුණු අප්‍රිකානු කණ්ඩායමට එක්වීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව සමඟ දකුණු අප්‍රිකානු එක්දින කණ්ඩායමේ නායකත්වයට ෆෆ් ඩූප්ලෙසී නම් කර තිබුණි.

devilliers 2019 වසර දක්වා දකුණු අප්‍රිකානු කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත්කර ඇති තිබේ.

ඒ කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හදිසියේ දිවයිනට පැමිණීම හේතුවෙනි.

Related posts

ජපානය රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

පළමු එක්දින තරඟයෙන් ඉන්දියාවට පහසු ජයක්

Mohamed Dilsad

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ට ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

Leave a Comment