ප්‍රමුඛ පුවත 1

බම්බලපිටියේ වෙළඳසැලක ගින්නක්

(UTV|කොළඹ) – බම්බලපිටිය, ඩුප්ලිකේෂන් මාර්ගයේ ක්‍රෙට්සර් පෙදෙසෙහි පිහිටි මහල් 4 කින් යුත් සුපිරි වෙළඳ භාණ්ඩ අලෙවි සැලක හට ගත් ගින්න මැඩපවත්වා ඇත.

විදුලිබල මණ්ඩලයේ නිලධාරින් සහ කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහය ඇතිව ඊයේ(01) රාත්‍රියේ ගින්න මැඩපවත්වා ඇති බව පොලිසිය සඳහන් කළේය.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

ගින්නට හේතුවද මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලිසිය කියයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුන්රියේදී මුහුදට දෙදෙනෙක් බිලි

Mohamed Dilsad

වර්ෂාව වැඩි වෙයි – අධිවේගයේ ගමන් කරන්නන්ට අනතුරු ඇගවීම්…

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment