Trending News

මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද

(UTV|කොළඹ) – ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතය.
ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයේදීය.
පෙරවරු 10.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත  මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
මෙම සාකච්ඡාව සඳහා සියලුම දිස්ත්‍රික්ක වල තේරීම්භාර නිළධාරීවරුන්, නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහභාගීවනු ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
මැතිවරණය පැවැත්වෙන දිනයේ ක්‍රියාත්මක විය යුතු ආකාරය සහ නව මැතිවරණ නීතිරීති පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

UN chief’s support for US-Japan dialogue with North Korea

Mohamed Dilsad

இங்கிலாந்து 03 விக்கட்டுகளை இழந்து 188 ஓட்டங்கள்

Mohamed Dilsad

Switzerland ‘wrongly exposed Tamil asylum seeker to torture’

Mohamed Dilsad

Leave a Comment