ප්‍රමුඛ පුවත 1

පොලීසිය සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද

(UTV|කොළඹ) –  පොලීසිය සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද(22)  පැවැත්වීමට නියමිතය.

අද උදෑසන 10 ට මෙම සාකච්ඡාව පැවැත්වනු ඇත.

මේ අතර, 2018 පළාත්මැ පාලන මැතිවරණයට අදාලව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 5 ක්  ලැබී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ නාමයෝජනා භාරදීම අවසන් වූ ඊයේ දිනයේ පමණක් මෙම පැමිණිලි ලැබී ඇති බවය.

නාම යෝජනා භාර දීමෙන් පසු පෙළපාලි යාම් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වවුචර් ක්‍රමය ඉවතට සිසුන්ට යළි නිල ඇඳුම් රෙදි

Mohamed Dilsad

රනිල් අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිපාණන් බැහැ දකී [VIDEO]

Mohamed Dilsad

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මයකට ලක් කෙරේ

Mohamed Dilsad

Leave a Comment