ප්‍රමුඛ පුවත 1

ගිංතොට තත්ත්වය පාලනය කිරීමට පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව වගකීමෙන් කටයුතු කළා -ඇමති සාගල

(UTV|කොළඹ) – පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව වගකීමෙන් කටයුතු කිරීම නිසා පසුගිය දා ගිංතොට ඇති වූ සිදු තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නයක මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ස්ථාවර නියෝග යටතේ විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

තුවාල ලබූ හා දෙපළ හානී වූ 134කගෙන් ප්‍රකාශ සටහන් ලබාගත හක.දේපල හානි පිළිබඳ වාර්තාවක් සකස් කර ඇත. කිසිදු අවස්ථාවක පොලීසිය සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඉවත් කිරීමක් සිදු කර නොමැත.

ඉදිරි මෙවැනි තත්ත්වය ඇතිවීම වැළැක්වීමට එම ස්ථානයේ පොලිස් මුරපොළක් පිහිටුවා ඇත. හිත් බීදීම් සමනය කිරීමට ආගමික නායකයින්, විද්වතුන් ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇත. ආරක්ෂාව තවමත් පවත්වාගෙන යනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

දුම්රිය අනතුරු ඉහළ යයි

Mohamed Dilsad

සමාජ මාධ්‍ය හරහා බෙදීම් ඇති කිරීම රටේ ප්‍රගතියට බාධාවක් [VIDEO]

Mohamed Dilsad

කැවුමාට සම්බන්ධ සැකකාරියක් ‌‌‌සෙවීමට ‌පොලීසිය මහජන සහය පතයි.

Mohamed Dilsad

Leave a Comment