Trending News

එකම චිත්‍රපටයේ ඛාන්ලා දෙදෙනෙක්

අවුරුදු 21 කට පෙර නිර්මාණය වූ “කරන් අර්ජුන්” චිත‍්‍රපටියේ නව නිර්මාණය කරනු ලබන්නේ රිතික් රොෂාන්ගේ පියා රාකේෂ් රොෂාන් විසිනි.

එහි ප‍්‍රධාන චරිත සඳහා තෝරාගෙන ඇත්තේ සල්මන් ඛාන් සහ ශාරුක් ඛාන්ය. ඒ වෙනුවෙන් තමා රාකේෂ් රොෂාන්ට මෙන්ම රිතික්ට ද ස්තූති වන්ත වන බව සල්මන් ඛාන් පවසයි.

රිතික් රොෂාන් සහ ශාරුක් ඛාන් සමග කරන් අර්ජුන් චිත‍්‍රපටියේ දර්ශන තලයේදී ගන්නා ලද සේයාරුවක් ද සල්මන් සිය ට්විටර් අඩවියට එක්කර තිබේ.

ඒ අතරම මේ සුපිරි තරුව ජනවාරි 25 දා තිරගත වීමට නියමිත ශාරුක්ගේ රේඊස් චිත‍්‍රපටියට සහ රිතික්ගේ කාබිල් චිත‍්‍රපටිය වෙනුවෙන් සුබ පතන්නටත් සල්මන් එය අවස්ථාවක් කර ගෙන තිබිණි.

Related posts

நச்சுப்பொருள் தாக்குதலில் இருவர் கவலைக்கிடம்

Mohamed Dilsad

Top Chinese Communist Party office-bearers call on President

Mohamed Dilsad

11 இளைஞர்கள் கடத்தப்பட்டு காணாமல் ஆக்கப்பட்ட சம்பவம் தொடர்பில் கடற்படை வீரர் கைது

Mohamed Dilsad

Leave a Comment