Trending News

වෙනස්ම ආකාරයේ මියුසික් වීඩියෝවක්

(උදයම්,කොළඹ)   –  සනුක වික්‍රමසිංහ යනු මේ දිනවල බෝහෝ තරුණ හදවත් දිනාගත් ගායකයෙකි.

ඔහුගේ අලුත්ම ගීතය ‘පෙරවදනක්’ මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

පසුගිය කාලය තුළ අන්තර්ජාලයේ දක්නට ලැබුණු මියුසික් වීඩියෝ රැල්ලට හසු නොවී වෙනස්ම ආකාරයේ රූප රචනයක් කිරීමට මින් උත්සාහ දරා ඇත.

රංගන ශිල්පිණි සුජානි මේනකා සහ සංජීව සෙනවිරත්න මීට රංගනයෙන් දායක වෙති.

මෙම ගීතයේ සංගීතය අධ්‍යක්ෂණය කර ඇත්තේ සනුක වික්‍රමසිංහගේ පියා වන සංගීත් වික්‍රමසිංහ විසිනි.

මෙම මියුසික් වීඩියෝව Mama’s Boys Films නිෂ්පාදනයකි.

Related posts

புத்தாண்டு தினத்தில் மரக்கன்று ஒன்றினை நாட்டி சுற்றாடல் பாதுகாப்பிற்கான பொறுப்பினை நிறைவேற்றுங்கள்

Mohamed Dilsad

රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් වංචනිකව මුදල් ඉල්ලීමේ ජාවාරමක්

Editor O

England beat Australia by three wickets in first ODI

Mohamed Dilsad

Leave a Comment