ප්‍රමුඛ පුවත 1

නීති විරෝධි ලෙස ගෙන්වන ලද දුම්වැටි තොගයක් රේගුව භාරයට

(උදයම්,කොළඹ)   –  නීති විරෝධි ලෙස ගෙන්වන ලද රුපියල් ලක්ෂ 5 ක් වටිනා දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගැනේ.
අද(06) අළුයම 3.30 ට පමණ කුවේට් එයාර්වේස් ගුවන් යානයකින් පැමිණ ඇති මෙම සැකකරු ඉලිබන්දව් සැක සිතු ගුවන්තොටුපල රේගුව ඔහුව පරීක්ෂාවට ලක් කර තිබේ.
මෙහිදී සොයා ගත් දුම්වැටි තොගය රේගුව විසින් රාජසන්තක කර ඇත.
අදාළ පුද්ගලයා රුපියල් 50000 ක දඩ මුදලක් ගෙවීමෙන් පසු නිදහස් කර තිබේ.

Related posts

ත්‍රිරෝද රථ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මරුට

Mohamed Dilsad

හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවට කථානායකට ලිපියක්

Mohamed Dilsad

කෝප් වාර්තාව නීතිපතිවරයා වෙත

Mohamed Dilsad

Leave a Comment