ප්‍රමුඛ පුවත 1

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර අත්අඩංගුවට ගැනේ.

අද(23) පෙරවරුවේ පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා සයිටම් විරෝධී සිසු විරෝධතා ව්‍යාපාරය අතරතුරදී සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩාවැදී රාජ්‍ය දේපළවලට හානි සිදුකළ බවට එල්ලවන චෝදනාවන්ට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අද මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වී සිටි ඔහු එම මාධ්‍ය හමුවෙන් පසුව පිටවයාමේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

අකුරැස්සේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

සියළුම අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් සියයට 15කින් කපයි.

Mohamed Dilsad

සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 02 දක්වා ජාතික මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

Leave a Comment