ප්‍රමුඛ පුවත 1

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(උදයම්,කොළඹ)  –  මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ දකුණු කළුතර සහ පයාගල දුම්රිය ස්ථාන අතර දුමිරියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි.

Related posts

විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

Mohamed Dilsad

පුක්කුලම් ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගනියි.

Mohamed Dilsad

නව අගමැති අද වැඩ භාර ගනී

Mohamed Dilsad

Leave a Comment