Trending News

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් අද

(උදයම්,කොළඹ)  – ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් කැඳවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කණ්ඩායම් රැස්වීම කැඳවා ඇත.
අද(07) පස්වරු 4.00 පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත් වීමට නියමිතයි.
ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අනිද්දා දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නිමිතව ඇති බව වාර්තාවේ.

Related posts

இரண்டாம் தவணைக்காக பாடசாலைகள் இன்று மீண்டும் ஆரம்பம்

Mohamed Dilsad

Houses for Meethotamulla victims from Thursday

Mohamed Dilsad

UK Parliament declares climate change emergency

Mohamed Dilsad

Leave a Comment