Trending Newsඑසැන පුවත්දේශීය

සෝදුපත් නොබැලූ පොතක් ගැන මාලිමා මන්ත්‍රී දේවානන්ද සුරවීරගෙන් ප්‍රකාශයක්

වර්තමාන ආණ්ඩුව සහ ජාතික ජන බලවේගයට එරෙහිව මඩ අවලාද පතුරුවන පා-පි-ෂ්ඨ කල්ලියක් නිර්මාණය වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර ප්‍රකාශ කරයි..

මන්ත්‍රීවරයා සඳහන් කළේ පළ ඇති රුකටයි ගල් ගසන කියමනට අනුව ආණ්ඩුවට එරෙහිව විවිධ මඩ ප්‍රහාර එල්ල වෙමින් පවතින බවයි. 

සෝදුපත් පවා නොබැලූ පොත් පෙන්වමින් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ආණ්ඩුව ට එරෙහිව කරුණු ඉදිරිපත් කරන පුද්ගලයන් මන්ත්‍රීවරයා විසින් හඳුන්වා දෙනු ලැබුවේ දුබල මිනිසුන් ලෙසයි.

Related posts

தரமற்ற சுகாதார சேவையில் இலங்கை 51வது இடம்…

Mohamed Dilsad

Lindsay Lohan dating Saudi Crown Prince Mohammad Bin Salman?

Mohamed Dilsad

Mohammad Amir, Mohammad Rizwan back in Pakistan ODI squad

Mohamed Dilsad

Leave a Comment