Trending News

ජනපති කැන්බරා නුවර විද්‍යා හා නවෝත්පාදන රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

(උදයම්,ඕස්ට්‍රේලියාව)  –  ඕස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරය අරඹමින් කැන්බරා නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම නුවර පිහිටි විද්‍යා හා නවෝත්පාදන රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
උද්‍යානය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එම ප්‍රාන්තයේ නීතිපති Gordon Ramsay සහ උද්‍යානයේ අධ්‍යක්ෂ Mr. Scott Saddler යන මහත්වරුන් විසිනි.
සිය සංචාරය සනිටුහන් කරමින් උද්‍යානයේ මහෝගනී පැළයක් ද රෝපණය කළ ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

Related posts

மலச்சிக்கல் வராமல் தடுக்கும் பப்பாசி இஞ்சி சூப்

Mohamed Dilsad

Woman and daughter found hacked to death in Hungama

Mohamed Dilsad

Russian rescue amid deadly blaze on two cargo ships off Crimea

Mohamed Dilsad

Leave a Comment