Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු 11දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ වන සියළු ප්‍රචාරණ කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කිරීමට අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

සිංගිමලේ කන්දේ ගින්න මැඩලීමට ගුවන් හමුදා සහය

Mohamed Dilsad

Wind, showers expected in several areas today

Mohamed Dilsad

Wonder Woman scores $11M in previews

Mohamed Dilsad

Leave a Comment