ප්‍රමුඛ පුවත 1

ජනරජ දිනය සමරයි

(උදයම්,කොළඹ)  – වර්ෂ 1972 මැයි මස 22 දින සම්මත වූ ජනරජ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව ස්වෛරී සහ නිදහස් රාජ්‍යක් බවට පත්වීම වෙනුවෙන් රාජ්‍ය ආයතන රැසක් විසින් අද (22) ජනරජ දිනය සමරනු ලැබීය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛ 04/2017 යටතේ දිවයිනේ සියලු ම රාජ්‍ය ආයතන වෙත මෙම සැමරුම සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

Related posts

තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

Mohamed Dilsad

විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් රේගු නිලධාරීන් භාරයට

Mohamed Dilsad

ආපදා සහන කටයුතු සඳහා ගිය හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment