Trending Newsඑසැන පුවත්දේශීය

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්

දේශීය ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන්, ලෝක බැංකුව සමඟ අමතර ඩොලර් මිලියන 200 ක ගිවිසුමකට අද (07) අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ලෝක බැංකුව මෙම මුදල ලබා දෙන්නේ, ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම, ආර්ථික වර්ධනය සහ තරඟකාරීත්වය වැඩි දියුණු කිරීම හා අවධානමට ලක්ව සිටින ජනප්‍රජාවන් ආරක්ෂා කර වෙනුවෙනි.

ජනාධිපති අනුර දිසානායක ඉදිරියේදී මුදල් අමාත්‍යංශය ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලේන් අදාළ ගිවිසුම්වලට අත්සන් තැබූහ.

Related posts

விஜய்சேதுபதிக்கு அவர் ஸ்டைலில் நன்றி தெரிவித்த ஹர்பஜன் சிங் !

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා ආසාධිතයන් තිදෙනෙක් සොයා ගැනේ

Mohamed Dilsad

බදුල්ල පිළිකා වාට්ටුවෙන් තුන්වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment