Trending News

නිෂ්පාදනය ඉහළදමා, අපනයනය වැඩි කර, ශක්තිමත් ආර්ථිකයක් ඇති කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

සෑම රාජ්‍ය ගණුදෙනුවක්ම විනිවිදභාවයකින් සිදුකරමින් හොරු බිහිනොවන රාජ්‍ය පාලනයක් ගෙන යන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා විසින් සංවිධාන කළ නුගේගොඩ පැවති ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

නිෂ්පාදනය ඉහළ දමා, අපනයනය වැඩිකර ශක්තිමත් ආර්ථිකයක් සකසන බවද, ජනතාව දුප්පත් කමින් මුදවා ගැනීම තම එකම අරමුණ බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. ප්‍රතිඵළ කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් ඇති කරන බවද, සෑම රාජ්‍ය ගනුදෙනුවක්ම, ප්‍රසම්පාදනයෙන් විනිවිද භාවයෙන් යුතුව සිදු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Related posts

சில இடங்களில் 75 மி.மீ அளவான ஓரளவு பலத்த மழைவீழ்ச்சி

Mohamed Dilsad

சவுதி அரேபிய இளவரசருக்கும் ஜனாதிபதிக்குமிடையில் சந்திப்பு

Mohamed Dilsad

வெனிசுவேலா நகரில் உள்ள பொலிஸ் நிலைய சிறைச்சாலையில் ஏற்பட்ட கலவரம் மற்றும் தீயினால் 68 பேர் பலியாகியுள்ளனர்.

Mohamed Dilsad

Leave a Comment