දේශීය

වේගයෙන් යෑම අනිවාර්යයි! | අධිවේගයට නීතියක්..

(UTV | කොළඹ) – අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය ධාවනය  කරන රියදුරන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කරයි.

අධිවේගී මාර්ගවල වාර්තා වී ඇති අනතුරු වලින් වැඩි සංඛ්‍යාවක් අඩු වේගයකින් රිය පදවන රියදුරන් හේතුවෙන් සිදුව ඇති බව පෙනී ගොස් ඇතැයි අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

මේ අතර අධිවේගයේ රිය ධාවනය සම්බන්ධයෙන් නව නීති මාලාවක් හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  මහතා තීරණය කර ඇත.

Related posts

ගෑස් සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

”ජන ජය පෙරමුණ” සභාපති දිනේෂ් ගුණවර්ධන, ප්‍රධාන ලේකම් රමේෂ් පතිරණ

Editor O

Leave a Comment