දේශීය

දුම්රිය ප්‍රමාදයක්

රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය දැනුම්දෙයි.

Related posts

අවන්හලක ඇති වූ ගින්නෙන් සිව්දෙනෙකුට තුවාල

Mohamed Dilsad

පැය දෙකක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ලොව පුරා ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment