දේශීය

පස්සර – හිඟුරුකඩුව මාර්ගය තාවකාලිකව වැසෙයි

නායයෑමේ අවදානමක් හේතුවෙන් පස්සර – හිඟුරුකඩුව මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පස් සහ ගල් කඩාවැටීමෙන් එම මාර්ගය කොටමුදුන ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව පොලීසිය පැවසුවේය.

 

පවතින අවදානම හමුවේ මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර එය යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන බව සඳහන්ය.

 

Related posts

නුදුරේදිම රටට වෙන දේ ගැන එජාප සභාපති වජිර අබේවර්ධනගෙන් ප්‍රකාශයක්

Editor O

නාවිකයන්ගේ පවුල්වල තවත් පිරිසක් නිරෝධායනය අවසන්කර පිටත් වෙයි

Mohamed Dilsad

ජනපති මැදුරේ තිබී අරගලකරුවන් ට හමුවූ සල්ලි ගැන ගෝඨාභය කී දේ

Mohamed Dilsad

Leave a Comment