දේශීය

ගොඩනැගිල්ලක අභිරහස් මළ සිරුරක්

මින්නේරිය නගරයේ මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ තිබී නාඳුනන මල සිරුරුක් හමුව තිබේ.

 

මින්නේරිය පොලීසිය පැවසුවේ හඳුනාගත නොහැකිවන පරිදි මළසිරුර නරක් වී ඇති බවය.

 

අඩි 05ක් පමණ උසැති මෙම පුද්ගලයා අවසන් වරට රතු පැහැති ටී – ෂර්ට් එකක් සහ නිල් පැහැති සරමක් හැඳ සිටින බව සඳහන් වේ.

 

මින්නේරිය පොලීසියට ඊයේ (30) පස්වරුවේ ලැබුණු තොරතුරක් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

Related posts

මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් ඇති කරනවා – ජනපති

Mohamed Dilsad

රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ගතවූ පැය 24 තුලදීත් පුද්ගලයින් 130 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment