දේශීය

නඩුවට අදාළව ධනුෂ්කගෙන් විශේෂ ඉල්ලීමක්

සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ධනුෂ්කගේ නීතීඥයින් සිදුකර ඇති එම ඉල්ලීමට අදාළව විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සඳහා ඉල්ලීමක් සිදුකරන තෙක් මෙම නඩුව ඇසීම කල්දමන ලෙසට ද ඉල්ලා ඇති බවය.

 

Related posts

හෙට සිට සිකුරාදා දක්වා නිවසේ සිට වැඩකරන කාල සීමාවක් [PRESS RELEASE]

Mohamed Dilsad

ගම්පහ මූල්‍ය ආයතනයක කෝටි 4 ක මංකොල්ලයක්

Mohamed Dilsad

සන්නස්ගලට සහ ශ්‍රීනාත්ට අධිකරණයෙන් නොතීසි

Mohamed Dilsad

Leave a Comment