Trending News

කුරානය ගිනිතැබීමේ සිදුවීම ජනපති හෙළාදකී

ස්වීඩනයේ කුරානය ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබේ.

 

එම සිදුවීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

 

ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

පැරණි රියදුරු බලපත්‍ර ගැන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

Editor O

Dangerous Drugs Special Operations Room Established

Mohamed Dilsad

வெங்காயத்தின் விலையில் வீழ்ச்சி

Mohamed Dilsad

Leave a Comment