Trending News

මංගල දිනය දා සිදුවූ ඛේදවාචකය

විවාහ උත්සවයකට සහභාගීවී නැවත යමින් සිටි පිරිසක් රැගත් යාත්‍රාවක් නයිජීරියාවේ නයිජර් ගංගාවේ ගිලී යාමෙන් 100යට අධික පිරිසක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

පසුගිය සඳුදා වාර්තා වී තිබූ එම අනතුරෙන් තවත් විශාල ගණනක් අතුරුදන්ව ඇති බව සඳහන්ය.

 

එරට ක්වාරා ප්‍රාන්තයේ සිට නයිජර් ප්‍රාන්තය දක්වා එම පිරිස ගමන් කරමින් සිටි බවත් යාත්‍රාවේ 300කට අධික පිරිසක් සිටි බවත් වාර්තා විය.

 

බලධාරීන් පවසන්නේ අනතුරට ලක්වූ තවත් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවය.

 

Related posts

ஏவுகணை சோதனைகளை நிறுத்தினால் வடகொரியாவுடன் பேச அமெரிக்கா தயார்

Mohamed Dilsad

Edgar Zambrano: Guaidó deputy freed from detention in Venezuela

Mohamed Dilsad

Individual shot dead in Hikkaduwa

Mohamed Dilsad

Leave a Comment