දේශීය

මංකිපොක්ස් ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්

මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගතයුතු බව වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

 

පසුගියදා තවත් මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරටින් හදුනාගත් එම රෝගීන් සංඛ්‍යාව සිව් දෙනෙකු වෙයි.

 

මංකිපොක්ස් රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණයවීම ඉතා අවම මට්ටමක පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරගත යුතු බව වෛද්‍ය සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

Related posts

මෙරට හීලෑ අලි-ඇතුන් ගැන විශේෂ ආරංචියක්

Mohamed Dilsad

ගත වූ පැය 24 තුළ වැඩිම ආසාදිතයින්

Mohamed Dilsad

රිශාඩ්ට පාර්ලිමේන්තු එන්න කිසිඳු බාධාවක් නෑ – නීතිපති දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment