දේශීය

මහ බැංකුව ඩොලර් මිලියන 1671ක් මිලදී ගනී

මෙම වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළ හරහා අමෙරිකානු ඩොලර් මිලියන 1,671ක් මිලදී ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.

 

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව පැවසුවේ අද (01) පැවැති මාධ්‍ය හමුවකදීය.

 

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මැයි මාසයේදී ඩොලර් මිලියන 662ක් මිලදීගෙන ඇති අතර එය මාසයකදී ගත් වැඩිම අගය වන බවය.

 

 

Related posts

ජාතික නිදහස් දින සැමරුම හෙට

Editor O

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් නිමයි

Mohamed Dilsad

අප්‍රේල් මාසයේ දින 10ක් තුළ  නීති විරෝධී මත්පැන් ජාවාරම් 1,320ක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වටලයි.

Editor O

Leave a Comment