දේශීය

ආර්ථිකය කඩාවැටීමට හේතුව

2022 වර්ෂයේදී සිදුවූ ආර්ථික පසුබෑම තුළ කෘෂි කාර්මික, කාර්මික හා සේවා අංශය යන අංශද දැඩි පසුබෑමකට ලක්ව ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.

 

ඔහු පවසන්නේ මෙය ආර්ථිකය 7.8%ක කඩාවැටීමක් ලෙස පෙන්නුම් වී ඇති බවය.

 

2022 වර්ෂයේ ආර්ථිකයේ පසුබැසීම යථාතත්ත්වයට පත්කිරීම සඳහා රජය 2023 වර්ෂයේදී ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා නිසි වැඩපිළිවලක් සකස් කළ යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

රනිල් ආර්ථික හා ආහාර සුරක්ෂිතතාව ගැන කතා කරයි

Mohamed Dilsad

දසවෙනි සභා වාරය ආරම්භක දිනය දා, පාර්ලිමේන්තු ආපන ශාලාවට සෝමාලියාවෙන් පැන්නා

Editor O

මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට, සම්ප්‍රදායට පිටින් මාලිමාවේ කෙනෙක් පත් කරලා – දේවාල කාර්යය මණ්ඩලය තේවා කටයුතුවලින් ඉවත් වෙයි.

Editor O

Leave a Comment