දේශීය

චාල්ස්ගේ ඉල්ලා අස්වීම තවම පිළිගෙන නැහැ ?

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් තීරණය කර නොමැති බව වර්තා වෙයි.

 

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට පසුගිය 25 වනදා ලිපියක් මගින් දැනුම් දී තිබූ බව වාර්තා විය.

 

කෙසේවෙතත් අදාළ ඉල්ලා අස්වීම පිළිගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි දිනෙකදී තීරණය කරනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

 

 

Related posts

සජිත් හිරුණිකාව බලන්න යයි

Mohamed Dilsad

අගමැති ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම්

Mohamed Dilsad

කොළඹ සරසවි සිසුන් 12 දෙනාට ඇප

Mohamed Dilsad

Leave a Comment