Trending News

2050 ට මුහුණ දිය හැකි ශක්තිමත් ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා – ජනපති

ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

යල් පැනගිය ආර්ථික ක්‍රම මඟින් මෙරට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ්‍ය වන්නේ විදේශ විනිමය උපයා ගැනීම බවයි ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ 2022 ආර්ථික සමුළුවට අමතමින් සඳහන් කළේ.

රට ගොඩගත හැකි නව ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වාදීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

Related posts

டெஸ்ட் போட்டித் தொடரை பாகிஸ்தான் அணி கைப்பற்றியது

Mohamed Dilsad

This Govt. won’t interfere in judicial system: Min. Wimal Weerawansa

Mohamed Dilsad

அநுராதபுரத்தில் சிறுவனை தாக்கிய கழுகு

Mohamed Dilsad

Leave a Comment